Posts

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක්මේ – දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න

Image
  ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මහජනතාවගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. සම්පූර්ණ විස්තරය සඳහා ක්ලික් කර තත්පර 3ක් රැඳී සිටින්න තමන් පදිංචි ප්‍රදේශවලදී ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී පහත සඳහන් අසාධාරණකම් හෝ අක්‍රමිකතා සිදුවන්නේ නම්, ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කිරීම, ගෑස් සඟවා තැබීම (කෘත්‍රිම හිඟයක් ඇති කිරීම), විකිණීම ප්‍රතික්ෂේප කිරීම, නියමිත මිලට වඩා වැඩි මිලකට විකිණීම හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සිදු වේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා අදාළ දුරකථන අංකය භාවිතා කරන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) ළඟම පිහිටි දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දෙන්න, නැතහොත් පාරිභෝගික පැමිණිලි සඳහා වන ක්ෂණික ඇමතුම් අංකය වන ‘1977’ ඔස්සේ පැමිණිලි ලියාපදිංචි කරන්න. “පාරිභෝගික අයිතීන් සුරකිමු! සාධාරණ මිලකට ගෑස් ලබා ගනිමු!” පාරිභෝගික අයිතීන් සුරැකීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබ...

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

Image
 මේ සිදුවීමට මුහුණ දුන්නේ අවුරුදු 22ක තරුණියක්. ඇය අහිංසක ධාර්මික විදිහට ජීවත් වෙන ගැහැණු ළමයෙක්. ඇය පදිංචි වෙලා හිටියේ බදුල්ලෙමයි.​එදා පෝය දවසක්. ඇය අම්මත් එක්ක පාන්දරම පන්සලට ආවා සිල් සමාදන් වෙන්න. පන්සලේ එදා සිල් සමාදන් වෙන අය වෙනුවෙන් බත් මුල් දන්සලකුත් සංවිධානය කරලා තිබ්බා. සිල් පවත්වන වෙලාවට දන්සල පවත්වන්න දන්සලේ සංවිධායකයෝ කටයුතු කරලා තිබ්බා. ඔහුගේ වෙලාවට ඔහුගේ අතකට විතරයි තුවාල සිදුවුණේ. ඉතින් ඒ වෙලාවේ මේ යාචකයාට සිහි නැති වුණා. ටවුමේ හිටපු සෙනඟ එකතු වෙලා යාචකයාව ඉක්මනින් හොස්පිට්ල් එකට ගෙනිච්චා. ඒත් ඒ වෙද්දී ඔහු අවසන් ගමන් ගිහින් තිබුණා. ඒ පෙට්‍රල් බවුසරය වැදුණු නිසා නොවෙයි, බවුසරය වැදුණු වෙලාවේ ඔහුට ඇතිවුණු බයට වගේ. ඒ පෙට්‍රල් බවුසරේ වැදුණු නිසා නොවෙයි. බවුසරේ වැදුණු වෙලාවේ ඔහුට ඇතිවුණු බයට වගේම කම්පනය නිසා ඔහුට ඒ වෙලාවේ පපුවේ අමාරුවක් හැදුනා. ඒ වේදනාවෙන්මයි ඔහු ඒ වෙලාවේ අවසන් ගමන් ගිහින් තියෙන්නේ. මේ කතාව අහපු තරුණිය අඬන්න ගත්තා. ඇයට සෑහෙන්න දුකක් ඇතිවුනා. නීතිඥයා ආයෙත් කතා කළා. ඔහු ලියවිල්ලක් තරුණියට පෙන්නුවා. "ඒක කියවලා බලන්න" කියලා නීතිඥයා තරුණියට කිව්වා. ඉන්පසු...

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

Image
  පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා.අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම විටමින් වර්ග ගැන සම්පූර්ණ විස්තරය සඳහා ක්ලික් කර තත්පර 3ක් රැඳී සිටින්න Vitamin B6 මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. අඩංගු ස්වභාවික ආහාර නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණ ලැබෙනවා. Vitamin B12 ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම් මෙම පෝෂ්‍යපදාර්ථය පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ. අඩංගු ආහාර ඉස්සන්, කකුළුවන්, කිරි ආශ්‍රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්‍රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි Folate මූලික ගර්භනී අවස්ථාවේදී මොළ‍යට සහ ක‍ශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි. අඩංගු ආහාර බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්‍යවල මෙය වැඩිපුර අඩංගුයි. Vitamin D3 ...

දිනපතා මෝර තෙල් බොනවාද? ඔබ නොදන්න ශරීරයට ඇතිවන බලපෑම් මෙන්න!

Image
  අද කාලේ බොහෝ දෙනා සෞඛ්‍යය හොඳ කරගන්න, හෘද සෞඛ්‍යය රැකගන්න, හෝ සම සහ මොළය සඳහා කියලා මෝර තෙල් (Fish Oil) supplements භාවිතා කරනවා. මෝර තෙල් වල Omega-3 fatty acids තියෙන නිසා එය ශරීරයට වාසිද තියෙනවා.  නමුත් දිනපතා හෝ අධික ප්‍රමාණයෙන් භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි බලපෑම් ගැනත් දැනගෙන සිටීම වැදගත්. American Heart Association අනුව, Omega-3 භාවිතා කිරීම හෘද සෞඛ්‍යයට උපකාරී වුවත් නිවැරදි ප්‍රමාණයෙන් සහ වෛද්‍ය උපදෙස් යටතේ භාවිතා කිරීම වැදගත්. මෝර තෙල් බොන විට ලැබෙන වාසි.  1. හෘද සෞඛ්‍යය රැකගැනීමට උපකාරී triglycerides අඩු කරයි රුධිර නාල වල inflammation අඩු කරයි heart disease risk අඩු කිරීමට උපකාරී වෙයි  2. මොළයේ ක්‍රියාකාරීත්වයට හොඳයි memory support කරයි concentration improve කරයි mood balance කිරීමටත් උපකාරී වෙයි  3. සන්ධි වේදනාව අඩු කිරීමට උපකාරී joint stiffness අඩු කරයි arthritis symptoms control කිරීමට උදව් වෙයි  නමුත් අධිකව බොනවා නම් ඇතිවිය හැකි අහිතකර බලපෑම්  1. රුධිරය ඉක්මනින් කැටි නොවීම Fish oil blood thinning effect එකක් තියෙන නිසා: bleeding risk වැඩි ...

නිවසේ ප්‍රධාන දොර අසල මේ මල්ගස සිටුවන්න. මේක හිටවපු හැමෝටම ධනය එන මාර්ගයක් කොහොමහරි එනවා..!

Image
   උදේ පාන්දර දොර ඇරපු ගමන් ඔයාගේ මූණට සිසිල් හුළඟත් එක්ක මිහිරි සුවඳක් ආවොත් දවස කොහොමද? ගෙදරක ප්‍රධාන දොරටුව කියන්නේ නිකන්ම ලී උළුවස්සක් නෙවෙයි, ඒක තමයි ගෙදරට "වාසනාව ගලාගෙන එන මාර්ගය". මේ වගේ තැනකට අනිවාර්යයෙන්ම ගැලපෙන හොඳම මල් පැල වර්ගය තමයි "සමන් පිච්ච" (Jasmine). ඇයි කියලා දන්නවද?  01. සුවඳේ බලය (Aromatherapy Effect) උදේ පාන්දරම පිච්ච මල් සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් අපේ මොළයේ "Serotonin" වර්ධනය වෙනවා. මේකෙන් දවස පටන් ගන්න කලින්ම හිතේ තියෙන ස්ට්‍රෙස් එක, තරහව නැති වෙලා මනස සැහැල්ලු වෙනවා. දොර අරිනකොටම එන ඒ සුවඳ, දවසම ප්‍රබෝධමත්ව තියන්න උදව් වෙනවා. 02. වාස්තු දෝෂ භංග කිරීම වාස්තු විද්‍යාවට අනුව නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට යම් යම් දෝෂ (වේධ දෝෂ) තිබිය හැකියි. සුදු මල් පිපෙන, සුවඳ හමන ගසක් දොරටුව දෙපස තිබීමෙන් එම අහිතකර ශක්තීන් (Negative Energy) උරාගෙන, නිවස තුළට පිරිසිදු ධන ශක්තිය (Positive Vibes) මුදා හරින බව විශ්වාස කෙරෙනවා. 03. සුදු පාටේ මනෝවිද්‍යාව (Color Psychology)  ප්‍රධාන දොර අසල රතු හෝ තද පාට මල් වලට වඩා සුදු මල් වැදගත් වෙන්නේ ඇයි? සුදු පාට දැක්කම ...

රටක් ආදරය කරන මංජුල පීරිස් මහතා කියන කතාව

Image
ශ්‍රී ලංකීය ජෝතිෂ්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ජෝතිෂ්‍යවේදියෙකු වන ආචාර්ය මංජුල පිරිස් මහතා, මෙරට බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ සහ දැවැන්තයින්ගේ කේන්දර පරීක්ෂා කරමින් ඔවුන්ගේ අනාගතය පිළිබඳව විවිධ හෙළිදරව් කර තිබේ. එහෙත්, මෑතකදී ඔහු සිය පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් කළ ඉතා අපූරු සහ පුදුම සහගත ප්‍රකාශයක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඔහු පවසන ආකාරයට, තම ආදරණීය පුතු මෙලොව එළිය දුටු හරියටම එම මොහොතේදීම ඔහු සිය පුතුගේ කේන්දරය පරීක්ෂා කර බලා ඇත. එහිදී ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ අතිශය විරල සහ පුදුම සහගත ග්‍රහ පිහිටීමකි. මෙරට සිනමා වංශකතාවේ අග්‍රගන්‍ය නළුවෙකු වූ විජේ කුමාරතුංග සහ සිනමා රැජිනක වන මාලනී ෆොන්සේකා වැනි දැවැන්තයන්ගේ කේන්දරවල පවා දක්නට ලැබෙන ග්‍රහ බලයන් අභිබවා යමින්, ඔහුගේ පුතුගේ කේන්දරයේ 'සිකුරු' ග්‍රහයා අතිශය ප්‍රබල ලෙස උච්චව පිහිටා තිබී ඇත. සිකුරු යනු කලාවට, සුඛෝපභෝගී ජීවිතයට, ආකර්ෂණයට සහ මහා ප්‍රසිද්ධියට අධිපති ග්‍රහයාය. තම පුතුගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා මෙතරම් බලවත්ව පිහිටා තිබීම දුටු මංජුල පිරිස් මහතාට එය සඟවාගෙන සිටීමට හැකිවී නැ...

අක්මාවේ මේදය තැන්පත් වීම වළක්වන හෙළ ඔසුවක්... මේක නම් පුදුමයක්..

Image
  වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත් වීමට නොයෙක් හේතු බලපානු ලබන අතර එම හේතු ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය. 1. මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම. 2. මධ්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වීම. මේ ආදී වශයෙන් ඛාණ්ඩ දෙකක් යටතේ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු හඳුනා ගත හැකිය. එනම් මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එනම් මෙය වෛද්‍ය පරීක්ෂණවලින්ද අදවන විට තහවුරු වී තිබේ. එනම් මද්‍යසාර භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වී එය සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. නමුදු මෙම රෝග තත්ත්වය සඳහා නියමිත ඖෂධ භාවිත කිරීම මඟින් එම රෝගය සුව කර ගැනීමට හැකියාව පවතී. ඊට අමතරව නොයෙක් ආහාර පරිභෝජනය කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් විශේෂ කොට අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාව නිතර ක්‍රියාත්මකවේ. එනම් අක්මාව නිතර ක්‍රියාත්මක වීමෙන් ෆැට්ලීවර් රෝග තත...