පසුගිය දිනවල රන් මිල නිරන්තරයෙන් උච්චාවචනය වුවත් අද(29) දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් ෛඉයේ දින මිල ගණන්වලට සාපේක්ෂව විශාල ලෙස වෙන නොවෙන බව වාර්තා වේ.
පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ
මේ සිදුවීමට මුහුණ දුන්නේ අවුරුදු 22ක තරුණියක්. ඇය අහිංසක ධාර්මික විදිහට ජීවත් වෙන ගැහැණු ළමයෙක්. ඇය පදිංචි වෙලා හිටියේ බදුල්ලෙමයි.එදා පෝය දවසක්. ඇය අම්මත් එක්ක පාන්දරම පන්සලට ආවා සිල් සමාදන් වෙන්න. පන්සලේ එදා සිල් සමාදන් වෙන අය වෙනුවෙන් බත් මුල් දන්සලකුත් සංවිධානය කරලා තිබ්බා. සිල් පවත්වන වෙලාවට දන්සල පවත්වන්න දන්සලේ සංවිධායකයෝ කටයුතු කරලා තිබ්බා. කියවන්න ඉතින් 6:30ට විතර සිල් පවත්වන්න පටන් ගත්තා. ඒත් එක්කම දන්සලත් ආරම්භ වුණා. අර කලින් කීව තරුණියටයි එයාගේ අම්මටයි බත් මුල් දෙකක් හම්බ වුණා. ඔවුන් බත් මුල් දෙකත් බෑග් එකේ දාගෙන පන්සලෙන් පිටත් වෙන්න හදද්දිම දැක්කා කකුලක් නැති යාචක මනුස්සයෙක් පන්සලේ ගේට්ටුව ළඟට වෙලා ඉදගෙන ඉන්නවා. මේ යාචකයා දැකපු තරුණියට ඔහු ගැන පොඩ්ඩක් දුක හිතුණා. තරුණිය යාචකයා ළඟට ගිහිල්ලා ඇහුවා. "මාමේ ඔයා කාලාද ඉන්නේ?" යාචකයා අහිංසක විදිහට ඇස්වල කඳුළු පුරවන්, "නෑ දුවේ," කියලා උත්තර දුන්නා. තරුණිය යාචකයාගෙන් ඇහුවා, "ඇයි මාමේ අඬන්නේ?" කියලා. යාචකයා අඬන අතරේ තරුණියට මෙහෙම කිව්වා. "මට කවදාවත් කවුරුත් මේ වෙන...

Comments
Post a Comment