ඔබේ සිරුරත් අභ්‍යන්තරයෙන් ලෙඩ වෙලා ද? මෙන්න බලන්නකෝ, මේ ලක්ෂණ තියෙනවා ද කියලා


 

මිනිස් සිරුර නීරෝගීව ක්‍රමවත්ව ක්‍රියානොකරන විට ඒ බව විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නට පටන්ගන්නවා. ඔබේ සිරුරේ නීරෝගිකම ‍රැකගැනීමට නම් ඔබේ සිරුර ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔබට තිබීම ඉතා වැදගත් වෙනවා.

බොහෝ අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිරුර රෝගී වී ඇති බව විවිධ රෝග ලක්ෂණ මතුවීම් මඟින් සංඥා කළත් ඇතැම් පුද්ගලයින්ගේ නොසැලකිල්ල නිසා රෝග තත්වයන් උත්සන්න වන තුරුම එම තත්වයන් කල් තියා හඳුනාගන්නට බොහෝවිට හැකිවන්නේ නැහැ.

Comments

Popular posts from this blog

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

හැමදාමත් වගේ අදත් රන් මිලේ නොසිතූ වෙනසක් පවුමක මිල මෙන්න

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා