උදෑසනම කුරුඳු තේ එකක් බිව්වොත් ඔබට ලැබෙන වාසි මෙන්න


 

කුරුඳු කියන්නේ අපේ ආහාර රසවත් කරන කුළුබඩුවක්... පැණි රස ඇති මෙන්ම සැරැති ආහාර සඳහා කුරුඳු භාවිතා කරනවා. අද කතා කරන්න හදන්නේ කුරුඳු වලින් හදාගන්නා රසවත් තේ පානයක් ගැන. කුරුඳු පොතු එලෙසින් ම හෝ කුඩු කර උණු වතුරේ තම්බා කුරුඳු තේ සකසා ගනු ලබනවා. මෙය ඉතා රසවත් මෙන්ම සුවඳවත් පානයක්. කුරුඳු තේවලින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබ නොසිතන වාසි බොහොමයක් අත් වෙනවා.

Comments

Popular posts from this blog

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

හැමදාමත් වගේ අදත් රන් මිලේ නොසිතූ වෙනසක් පවුමක මිල මෙන්න

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා