බුකියම රත් කළ කළණගේ විවාහයේ තවත් සුන්දර රහසක්… රතු පාටින් හැඩවුණු ඒ ආදරණීය මොහොත....
කලා ලෝකයේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර, මේ දවස්වල ආයෙමත් කාගේත් කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිතයේ අලුත්ම පියවර නිසාමයි..
කලා ලෝකයේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර, මේ දවස්වල ආයෙමත් කාගේත් කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිතයේ අලුත්ම පියවර නිසාමයි..
පසුගියදා යුග දිවියට පිවිසි කළණගේ විවාහ මංගල්‍යයේ සුන්දර ඡායාරූප රැසක් සමාජ මාධ්‍යයට එක්වීමත් සමඟ, ඒවාට රසිකයන්ගෙන් ලැබුණේත් උණුසුම් ප්‍රතිචාරයක්.
ඒ අතරේ අපේ ඇස ගැටුණු තවත් අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ…
රතු පාටින් හැඩවෙලා, මංගල දවසේ ආදරණීය බව තවත් ලස්සනට ඉස්මතු කරමින් සිටින මේ යුවළගේ සුන්දරත්වය නම් ඇත්තටම කැපී පෙනෙනවා.
Comments
Post a Comment