කළණගේ විවාහයේ කාගේත් ඇස් නතර කළ සුන්දර දසුන්… Tamil look එකට හැඩවුණු ඒ දෙන්නා..
කලා ලෝකයේ කාගේත් අවධානය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර, මේ දවස්වල ආයෙමත් කතාබහට ලක්වෙන්නේ ඔහුගේ අලුත් ජීවිතය නිසාමයි.
කලා ලෝකයේ කාගේත් අවධානය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර, මේ දවස්වල ආයෙමත් කතාබහට ලක්වෙන්නේ ඔහුගේ අලුත් ජීවිතය නිසාමයි.
පසුගියදා කළණ යුග දිවියට පිවිසීමත් එක්ක, ඔහුගේ විවාහ මංගල්‍යයේ සුන්දර ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
හැබැයි ඒ අතරින් අපේ ඇස ගැටුණු තවත් අපූරු දෙයක් තමයි විවාහය සඳහා හැඩවුණු මේ සුන්දර යුවළගේ Tamil style එක..
ඇත්තටම මේ ඡායාරූප ටික දැක්කම…
හරිම ලස්සනයි නේද කියලා හිතෙනවා නේද?
Comments
Post a Comment