ගෙදර සල්ලි රැඳෙන්න ආච්චිලා-අම්මලා කරපු ඒ රහස් වැඩේ ඔයත් තාම දන්නේ නැද්ද? අපේ පැරැන්නන් පාවිච්චි කළ රහස් පිළිවෙත් 7 ක් මෙන්න
අපේ පැරැන්නන් ගෙදර සෞභාග්‍යය, වාසනාව සහ ධනය නිතරම රැඳී පවතින්න විවිධ පාරම්පරික විශ්වාස සහ කෙම් ක්‍රම අනුගමනය කළා. අද කාලයේ බොහෝ දෙනෙක් මුදල් පසුපස හඹා ගියත්, ගෙදර අතමිට හිඟ වෙන්න මේ පුංචි පුරුදු අමතක වීමත් හේතුවක් වෙන්න පුළුවන්... එහෙනම් බලන්නකෝ අපේ පැරැන්නන් අනුගමනය කළ ඒ සරල සහ සාර්ථක ක්‍රම මොනවාද කියලා...
උදෑසන නිවස පිරිසිදු කිරීම... උදේ පාන්දරම නිවස අතුගා පිරිසිදු කර, දවස යහපත් සිතින් ආරම්භ කිරීමෙන් ගෙදරට සෞභාග්‍යය කැඳවාගත හැකියි. ගෙදර නරක වචන අඩු කිරීම... නිතර රණ්ඩු දබර, ශාප කිරීම් සහ ඍණාත්මක වචන භාවිත කිරීමෙන් වැළකී, සාමය, ගෞරවය සහ ස්තූතිය පවත්වාගැනීම ගෙදර යහපතට සහ දියුණුවට ප්‍රබල හේතුවක්..
"පැරණි විශ්වාසයක් කියන්නේ… ගෙදර සෞභාග්‍යය රැඳෙන්නේ මුදල් තිබීමෙන් විතරක් නොවෙයි. පිරිසිදුකම, ආහාරයට ගෞරවය කිරීම, සාමය, පිළිවෙළ, ස්තූතිය වගේ දේවල් වලිනුත් ගෙදර යහපත් වාතාවරණයක් ඇති වෙනවා..." ඔයාගේ ආච්චිලා, අම්මලාගෙන් අහලා තියෙන “ගෙදරට සල්ලි රැඳෙන්න” කරන වෙනත් පිළිවෙත් මොනවාද? ඔබ දන්නා දේ පහළින් Comment එකකින් කියන්න.. උපුටා ගැනීමක්... .

Comments
Post a Comment