පුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා දන්නවද ?


 

කරාබු නැටි අපේ ගෙවල්වල කෑම රසවත් කරන්න පාවිච්චි කරන කුළුබඩුවක් ... ඉතිං ඇත්තටම පුංචි කරාබු නැටි දෙකකට අපේ ජිවිතේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා ඔයාලා හිතනවද ?

ඔව්.අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා පිළිකා වලක්වා ගන්නත් පුංචි කරාබු නැටි දෙකකට පුලුවන් වෙනවා.ඒවගේම කුළුබඩුවක් විදියට කරාබුනැටි ගෙදර උයන කෑම වලට එකතු කර ගන්න එක මොනතරම් වැදගත්ද කියලා බලන්න පුලුවන්.

Comments

Popular posts from this blog

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

හැමදාමත් වගේ අදත් රන් මිලේ නොසිතූ වෙනසක් පවුමක මිල මෙන්න

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා