මේ එක එක විදිහට කෑම කියන එක අපේ ජීවිතයට ළඟයි. අපි බොහෝ දෙනෙක් කෑම කද්දි ඒ ගැන වැඩි හොයා බැලීමක් කරන්නෙ නෑ.රස නම්, අපිරිසුදු නැත්නම් කන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නෙ.
ඊයේ හවස 5.50 දකුනු කලුතර හලාවත train එකට ගොඩ උනේ වෙනදා වගේම යාලුවො එක්ක වැඩට යන්න.couple එකක් train එකට ගොඩ වෙලා ඒ ගෑනු ලමයට ටිකට් එක දීලා පිටිමි ළමයා බැහැලා ගියා. කලුතරින් train එක පිටත් වෙලා පානදුර පහු කරලා ටික දුරක් යනකොට ඒ ගෑනුළමයා සිහි නැති වෙලා වැටුණා.
ළඟ පාත ගෑනු කෙනෙක් වත් හිටිය නැති පෙට්ටියෙ ඉදියේ මායි මගෙ යාලුවෝ දෙන්නයි විතරයි. සිහි නැති උන ලමයාව වතුර ඉහලා ඇහැරෙවුවත් හිටි හමන් සිහියක් පණක් නැති නිසා මායි යාලුවෙකුයි train එකෙ පෙට්ටි 3ක් 4ක් යනකන් ඉදපු හැම ගෑනු කෙනෙක්ටම කතා කර කර උදවු ඉල්ලුවත් කිසිම ගෑනු කෙනෙක් ඉදිරිපත් උනේ නෑ උදවු කරන්න එන්න.
ඒ වගෙ වෙලාවක එක හිත හොද අක්කා කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ඉදිරිපත් වෙලා එතන ඒ ගෑනු ළමයා එක්ක උදව්වට ඉදියා ඒ දෙන්නට බහින්න ඕන වෙලා වෙන ගෑනු කෙනෙක්ට කතා කරත් කිසිම කෙනෙක් අවේ නෑ.මං අහන්නේ පිරිමි වෙච්ච අපි කෙල්ලෙක්ට උදවු කරන්න ආවත් කිසි ගෑනු කෙනෙක්ට ඇයි බැරි උනේ එන්න බලන්න.
තමන් වගේම අනෙක් අය ගැනත් හිතන්න ඇයි බැරි මේ මිනිස්සුන්ට.කරදරය තමන්ට වෙනකන් බලන් නොහිට අනිත් මනුස්සයෙක්ටත් කරදරයක් උනම උදවු කරන්න දෙපාරක් හිතන්න එපා! ඇත්තටම අද රටේ සිදුවෙන සිදුවීම් එක්ක බලද්දී ඇත්තටම උදවු කරන්න ආවත් පිරිමි විස්වාස කරන්න බැහැ.
ඉතින් ඒ සහෝදරය කරපු දේට අපි අපේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔහුගේ අවංකභාවය ගැන.මෙවැනි දෙයක් හෙට ඔබට වියහැකියි තව කෙනෙක්ට උදවු කරන්න දෙපාරක් හිතන්න එපා තව කෙනෙක්ට උදවු කරන්න..
උපුටා ගැනීමක්..
Comments
Post a Comment