ඔබටත් නිය මහ කාදනය හැදිලනම් නිට්ටාවටම සුවකරගන්න මේ දේවල් කරන්න

මොකද්ද මේ නියපොතු සහ නිය මහ කාදනය කියන්නෙ. මේකට කියන නම තමා Ringworm infection මෙය සමේ නියපොතු සහ හිස් කබලේ ඉහල ස්තරයේ සෑදෙන දීලිරිමය ආසානයකි.මෙය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා ඒ වගේම තව අයෙකුට බෝවීමට පවා ඉඩ ඇත. නමුත් එකිනෙකාගේ පිරිසිදු බාවය සහ ප්‍රතිශක්තිය අනුව වෙනස් වේ. මෙහි නම Ringworm උනාට මෙයට කිසිදු පණුවන් ගේ සබද තාවයක් නොමැත. මෙය දීලීරආසාදනයක් පමණි. මෙම දීලීරය මගින් ඉහල ස්තරයේ ඇති protein සහ keratin ගිල දමයි.

මෙම රෝගය වයස අවුරුදු 15අඩු ලමුන්ට සෑදුනොත් අවදානමක් පවතින නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම නිසා මෙම රෝගය ඇති වැඩි හිටියන් තමාන්ගේ සුවස්තතාව පවත්වා ගත යුතු අතර තමන්ගේ ඇදුම් පැලදුම් තම්බා හොදින් අවුවේ වේලා ප්‍රතිකාර ගන්නා අතර තුර පිරිසිදුව සිටීමට වග බගා ගත යුතුයි.

Comments

Popular posts from this blog

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

හැමදාමත් වගේ අදත් රන් මිලේ නොසිතූ වෙනසක් පවුමක මිල මෙන්න

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා