ඔබේ අතත් නිතරම හිරිවැටෙනවද ? එහෙනම් මෙන්න හේතු

අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. වෙනත් රෝග අවස්‌ථාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ද අතෙහි සහ ඇඟිලිවල හිරිවැටීම පිළිබඳ පැමිණිලි කරන අවස්‌ථා නිරන්තරයෙන් හමු වේ. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇති විය හැකි අතර නවීනව හඳුන්වන Carpal Tunnel Syndrome නැමති අවස්‌ථාවද බහුලව මේ සඳහා හේතු සාධක සපයයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේ ලා සැලකෙන රෝග තත්ත්යවකි. මැණික්‌ කටු සන්ධියේ යම් ව්‍යqහයක්‌ තුළින් ගමන් ගන්නා ස්‌නායුවක්‌ (Median nerve) පීඩාවට පත් වීම හේතුවෙන් රෝග ලක්‍ෂණ හට ගන්නා අතර මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවයද බලපෑ හැකි බව සොයා ගෙන ඇත.

Comments

Popular posts from this blog

පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ

හැමදාමත් වගේ අදත් රන් මිලේ නොසිතූ වෙනසක් පවුමක මිල මෙන්න

තරුණිය හඩමින් නිවසට පැමිණ කියූ දෙයින් කාගේත් කකුල් වෙව්ලන්න පටන් ගත්තා