හංගපු ආදරේ සැබෑවක් වුණු මොහොතක්.. යුග දිවියට පා තැබූ දුෂේනි සහ චතුරංගගේ අලුත්ම පින්තූර එකතුව..
“ඇත්තටම මේ දෙන්නා ආදරයෙන්ද?” කියලා කාලයක් තිස්සේ රසිකයන් අතර තිබුණු කුතුහලයට අද ලස්සන පිළිතුරක් ලැබිලා තියෙනවා.ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි සහ ජනප්‍රිය නළු චතුරංග කොඩිතුවක්කු අද යුග දිවියට පිවිසිලා තියෙනවා.විශේෂත්වය වෙන්නේ මේ ආදර සම්බන්ධය ඔවුන් දෙදෙනාම මෙතෙක් කාලයක් ප්‍රසිද්ධියෙන් ඈත් කරගෙන, රහසක් ලෙස තබාගෙන තිබීමයි..









Comments
Post a Comment